//Buzzer/Alarm Sounder Speaker එකකින් හඬවල් නිර්මාණය කිරීම
void setup() {
pinMode(8, OUTPUT); // 8 වන PIN එක Output වන ලෙස සැකසීම
}
void loop() {
tone(8, 500); //8 වන PIN එකින් හර්ට්ස් 500 (500Hz) ක හඬක් නිකුත් කිරීම
delay(500) //තත්පර බාගයක කාලයක් ප්රමාද කිරීම
noTone(8); //8 වන PIN නිකුත්වන හඬ නතර කිරීම
delay(1000); //තත්පරයක කාලයක් ප්රමාද කිරීම
}